About project 'Heta Dawasa'
- project hetadawasa

- Mar 12, 2021
- 1 min read
project "හෙට දවස - Moving Towards A Secure Future "
වත්මන් සමාජය තුළ උග්‍රව ඇති ගැටලුවක් වන ජාතික ළමා ආරකෂාව සබැදි ගෘහස්ත පරිසරය තුල ළමා ආරක්ෂාව තහවුරු කිරීම හා ඒ පිළිබදව දැනුවත් කිරීම අරමුණු කරගත් "හෙට දවස" ව්‍යාපෘතිය.
ව්‍යාපෘතිය මෙහෙයවීම - රනුජ පහලවෙළ
තරුණ නියෝජිතයෙකු වශයෙන් මෙම ක්ෂේස්ත්‍රයට උනන්දු පුද්ගලයෙකු ලෙස මම බලාපොරොත්තු වන්නේ
"සම වයස වෙන්න පුලුවන් බාල වැඩිමහල් ඕනෑම කෙනෙක් ඔහු හෝ ඇය ළමයෙක් නම් තමන්ගෙ ආරක්ෂාව ගැන මට පුලුවන් උපරිමයෙන් දැනුවත් කරන්න වගේම තවදුරටත් මගේම සහෝදර සහෝදරියක් විදිහට සලකලා තමන්ගෙ අයිතීන් තමන්ට රැකගන්න උදවු කරන්න ඕන කියන අරමුණයි"
මේ හරහා තවත් එක් අයෙකු හෝ ළමා ආරක්ෂාව පිළිබදව දැනුවත් කරන්න හැකියාව ලැබෙනවනම් මේ හරහා ලැබෙන ලොකුම ජයග්‍රහණයයි....
'Heta dasawa' is a project aimed at ensuring and raising awareness about child safety within the domestic environment, a fierce issue in the current society.
Project Direction - Ranuja Pahalawela
As a young person who is interested in this field ′′ The goal is to educate any younger or elderly who may be same age if he or she is a child about their safety as much as I can and to help them protect their rights by further treating them as my own siblings
If I can educate one more person about child safety through this, that is the biggest achievement to make path for a secure future...



Comments