top of page
Search

Project Chapters

  • Writer: project hetadawasa
    project hetadawasa
  • Mar 12, 2021
  • 1 min read

ඔබේ පවුල තුල ඔබගේ දරුවා සැබැවින්ම සුරක්ෂිතද ?

එයට මග පෙන්වීමට අප සූදානම් ළගදීම.....

ඔබ මම ඇත්තටම අත්විදින තත්වය නම් සෑම දෙමාපියකගේම හිතේ තමන්ගෙ දරුවා සමාජයට යවන්න පැකිලෙන අද වෙද්දි අපි කාගේත් ගැටලුවක් වෙලා තියෙන ළමා ආරක්ෂාව වත්මනටත් අනාගතයටත් සුවිසල් අභියෝගයක් උනත් සමාජය ගැන හිතන්නට පෙර තමන්ගේම පවුල තුල ඔබේ දරුවාට අයිති නිදහස , රැකවරණය වගේම නිසි මගපෙන්වීම ඇත්තටම ඔවුන්ට ලැබෙනවාද කියන ප්‍රශ්නය ඔබ එතරම් තැකුවේ නැති වුවත් බොහෝ ළමුන් දරා සිටින තවමත් පිළිතුරක් නොලැබුනු ගැටලුවක්. මෙම තත්වය අනාගතයට උරුම නොකරන්නට වගේම ඒ සදහා ඔබට මග පෙන්වීමට අප සූදානම්

මෙම ක්ෂේස්ත්‍රය හා සබැදි නිලධාරීන් / වගකිව යුතු පාර්ශව / මහජනතාව / ළමුන් වගේම ළමා ආරක්ෂාව වෙනුවෙන් හඩ නගන ඔවුන්ගේ සමාජ පණිවුඩයත් ඔබ අතරට ගෙනෙන්නට අප සූදානම්

ඔබේ පවුල තුල ඔබේ දරුවා රැකගන්නවා වගේම තවත් දරුවෙකුට ඔහු/ඇය ට හිමි ඒ රැකවරණය පවුලක් තුල සුරකින්නට අපි එකතු වෙමු.

"හෙට දවස" – moving towards a secure future

ree

 
 
 

Comments


bottom of page